Mo/Malwaththawala National School
Elementary School in Wellawaya, Sri Lanka

Welcome to Malwattawala National School

අපගේ දැක්ම හා අරමුණ

අපගේ දැක්ම

සැමවිට සැමතැන ඌවෙ විශිෂ්ඨයන් බවට පත්වීම

අපගේ අරමුණ

දැයේ අභිමානයට හා විශිෂ්ටත්වයට උරදියහැකි නිර්මාණශීලී නිපුනතා වලින් පිරිපුන් දරුවෙකු දැයට දායක කීරීම වෙනුවෙන් කැපවීම .


Find Out More

විදුහල්පති තුමාගේ පණිවිඩය


 

More Announcements

 

Find Out More

පාසලින් ප්‍රදේශයට

දැයේ දරුවන්ගේ අධ්‍යාපන සහ ආකල්ප සංවර්ධනයට අමතරව පහත සේවාවන් ද අප පාසැල මගින් සිදු කරනු ලබයි.

  • අපොස සාමාන්‍ය පෙළ හා අපොස උසස්පෙළ විභාගයන් සදහා පෙනී සිටින අවට පාසල් වල සිසු සිසුවියන්ද සහභාගී කරවමින් සම්මන්ත්‍රණ පැවැත්වීම .
  • උසස්පෙළ විද්‍යා ගණිත අංශ වල සිසුන් සදහා ප්‍රායෝගික පරීක්ෂණ වැඩමුළු පවත්වමින් අවට පාසල් වල සිසුන්ද සහභාගී කරවීම.
Find Out More