Mo/Malwaththawala National School
Elementary School in Wellawaya, Sri Lanka

About Us

පාසලේ අභිමානය

විදුරැස් විහිදා මල්වත්තාවල
දැල්වෙන රත්න ප්‍රදීපේ...
දරුවන් හදවත් පිබිදේ සැනසේ
සිහිලැල් අමකැන් දහරේ...

තුති මල් මාල පුදම් ගුණ
ගීත ගයම් බැතියෙන් නමදිම්
මැදි විදුහල් මෑණී වෙත පා
අභිවන්දන භක්ති ප්‍රණාමේ...

අප යන පෙර මග ජය හමු වේවා
ඔබ කිතු ගොස දස දෙස පැතිරේවා
අප සැම වෙත යහ මග හෙළි වේවා
ඔබ සෙවනේ අප නැණවත් වේවා !

විදුරැස් විහිදා....

සිප් සතරින් අප නුවණ වැඩේවා
කිසිවිටෙකත් ගුරු සිත නොරිදේවා
රට දැය අප ඇසුරින් සරු වේවා
අප සිත් සනසන මව ඔබ වේවා

විදුරැස් විහිදා....